Home > Artist/Kasun Kalhara >Song/Ra Ahasin Watena
A B C D E F G H I J K L M N P R S T U V W Y

Ra Ahasin Watena Chords

Kasun Kalhara

▶ 12845 plays  ·  18/03/2026 17:29  ·  Dinesh Wajirage
↓ 51 more songs by Kasun Kalhara
Portrait photo of the artist Kasun Kalhara
Chord Diagrams for 'Ra Ahasin Watena' song:
Text size:

[Intro]
-------------------------------------
| Esus2 | - |Dsus2 | -  |
| Esus2 | - |Dsus2 | -  |
| Em    |Em9| G    |C/Em|
| Em    |Em9| G    |C/Em|

[Chorus]
-------------------------------------
Em   C      D       G
රෑ...... අහසින් වැටෙනා
B7              Am              D   
 බිංදු බිංදු    පිණි බිංදු.........
B7            Am   Em  D   G
නොපිපි මල, සොයනවා .......
B7              Am
මුවාවී ඉන්න එපා......
     D         C     B7     Em
හරි සීතලයි සීතලයි පින්න

[Inter]
-------------------------------------
| Em | Em9 | G |C/Em|
| Em | Em9 | G |C/Em|

[Verse 1]
-------------------------------------
    Em               D
සිපගන්න බයෙන් මහ පොළොව
     G            B7
පිණි බිංදු හඬනවා.. 
    Am            D      G      B7
නිම් නාද දී...........ඒ...
     C           D
දෙතොලතර ඉඩදෙන්න
Am            D
නැවතුම්පල වෙන්න
     C     B7     Em
හරි සීතලයි පින්න


[Verse 2]
-------------------------------------
 Em        D              G
අනෝරා පිණි යටින් තෙමි තෙමි
       B7  Am              D
ඇවිදින්න ,  ගිනි නැගෙන ආත්මය
       G      B7
පිණි දියෙන් දෝවන්න
     C           D
සිරුරතර ඉඩ දෙන්න
  Am         D
නැවතුම්පල වෙන්න
     C     B7     Em
හරි සීතලයි පින්න 
        

+ Submit a New Chord